2025 ජූනි 04 බදාදා, 23:38
නවතම පුවත්

මන්ත්‍රී වෙන්දේසිය ඇරඹේ – හඬපටත් එළියට

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව බලය පිහිටුවීමට ප්‍රමාණවත් බහුතරයක් නොමැති ආයතන සඳහා බලය පිහිටුවීමට තරගයක් මේ වන විට රට පුරා ඇතිව තිබේ. විපක්ෂ මන්ත්‍රීන් චෝදනා කරන්නේ, මන්ත්‍රීවරුන් සඳහා මුදල් ලබාදීමට ආණ්ඩුව පාර්ශවයෙන් යෝජනා ඉදිරිපත් වෙමින් ඇති බවයි.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, එස්.එම්. මරික්කාර් චෝදනා කරන්නේ ඉතිරි දින කිහිපය ඇතුළත මෙම හඬපට ප්‍රසිද්ධ කරන බවත් කොළඹ නාගරික මන්ත්‍රීවරයකු සඳහා රුපියල් කෝටි දෙකක් ලබාදීමට යෝජනා වී ඇති බවත් ඈත ප්‍රදේශයන්හි ලක්ෂ දහයේ සිට ඉහළට ලන්සු නියම වෙමින් ඇති බවත් ය.

නවතම පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
Web image new template new (1)-Recovered-Recovered (2)
හොර ඩයි බෙදූ ව්‍යාපාරිකයා දැලේ ! වසර 5 කට අත්හිටවූ සිර දඩුවම්
පාරිභෝගික කටයුතු...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...

උණුසුම් පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...
web 08
ජනාධිපති අරමුදල උතුරට
ජනාධිපති අරමුදල...

දේශපාලන

web 06
සෑම සිසුවෙකුටම අනන්‍ය ශිෂ්‍ය හැඳුනුම්පතක් සහ අද්විතීය දත්ත ගොනුවක්!
සෑම සිසුවෙකුටම අනන්‍ය...

Categories