2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 11:26
නවතම පුවත්

කොළඹ මහනගර සභාව තවමත් අර්බුදයක – ජයගත් අපේක්ෂකයන්ගේ දුරකථනත් වැඩ නැහැ

පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලි බහුතරයක බලයක් කිසිවකුට ලබාගත නොහැකි වූ කොළඹ මහනගර සභාවේ පාලන බලය පිහිටුවීම තවදුරටත් අර්බුදයක් බවට පත්වෙමින් තිබේ.
එම නගර සභාවට මෙවර මැතිවරණයට තරග කර ජයගත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු දුරකථනයන්ට ප්‍රතිචාර නොදැක්වීමත් ඇතැමුන් තම නිවෙස් වල පවා නොමැති බව මෙම තත්වය තවත් උග්‍ර කර ඇත.

ඔවුන්ට දිගින් දිගටම ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් එන ඇමතුම් සහ ලැබෙන ඉල්ලීම් කළමනාකරණය කරගැනීමේ ගැටලුවක් මත මෙම තත්වය උදා වී ඇති බව සැක පළ වී ඇත.

ආණ්ඩු බලය පිහිටුවීම සඳහා ස්වාධීන මන්ත්‍රීවරුන්ට ඉතා ඉහළ ලන්සුවක් ලැබී ඇති බවත් ඇතැමුන් දැනටතමත් එකඟතාවන්ට පැමිණ සැඟව සිටින බවටද ඇතැම් වාර්තා පවසයි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories