අද(07) උදෑසන අනුරාධපුර ශ්‍රාවස්තිපුර අලුත්වැව කුමාර විද්‍යාලය පසුපස නිවසක වැසිකිලි වලකට වැටී සිටි ඇතෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගත් පසු කුපිත වු ඇතා අසල මාර්ගයට ගොස් මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියකට පහර දීමක් හේතුවෙන් එම තරුණිය තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කල පුවතක් වාර්තා වේ.