2025 අගෝස්තු 16 සෙනසුරාදා, 13:23
නවතම පුවත්

ඡන්දයට ජනතාවගේ සාධනීය උනන්දුවක් – මංජුල ගජනායක

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ගතවූ පැය තුනක කාලය තුළ ජනතාව සාධනීය උනන්දුවක් සහිතව ඡන්දය භාවිතා කරමින් සිටින බවට සිය නිරීක්ෂකයින් වාර්තා කර ඇති බවත් අද (06) දිනයේ දහවල් කාලය වන විට ඡන්දය භාවිතා කිරීමේ උනන්දුව වැඩිවනු ඇති බවට බලාපොරොත්තු වන බවත් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ මංජුල ගජනායක මහතා මාධ්‍ය වෙත පවසයි.

කිසිඳු ප්‍රධාන පෙළේ සිදුවීමක් වාර්තා නොවන බවද, ඡන්ද පොළවල් ආශ්‍රිතව ඡන්ද සලකුණු සහිත කාඩ්පත් විසි කිරීම හැරුණු විට, ඡන්ද දායකයින් නීති විරෝධීව ප්‍රවාහනය කිරීම් හා ඡන්ද දායකයින්ට බලපෑම් කිරීම් වැනි සිදුවීම් මෙතෙක් වාර්තා වී නොමැති බවද ඔහු සඳහන් කළා.

නවතම පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories