2026 ජූලි 31 සිකුරාදා, 05:53
නවතම පුවත්

ඡන්ද පෝස්ටර් ඉවත්කරන්නන්ගේ වැටුප 47000 ක්

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රටපුරා ප්‍රදර්ශනය කර තිබෙන පෝස්ටර්, කටවුට් සහ බැනර් ගැලවීමට පොලීසිය මගින් යොදා ගනු ලබන කම්කරුවෙකුට මසකට රුපියල් 47,050ක මුදලක් ගෙවීමට පියවර ගෙන තිබෙනවා.කම්කරුවන් බොහෝදෙනෙකු මෙම රාජකාරිය සඳහා පොලීසියෙන් ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.කෙසේ වෙතත් එම සේවයට පොලිස් ස්ථානයකට බඳවා ගත හැක්කේ කම්කරුවන් තිදෙනකු පමණක් බවද සඳහන්.ඒ අනුව දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල ශ්‍රේණිය අනුව කම්කරුවන් තිදෙනෙකු හෝ සිව්දෙනෙකු බඳවා ගත හැකියි.රට පුරාම ප්‍රදර්ශනය කෙරෙන පෝස්ටර්, කටවුට්, බැනර් ඉවත් කිරීම මේ වන විටත් සිදුවන බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා ප්‍රකාශ කළා.ඇතැම් පක්ෂ සංවිධායකවරුන් ලක්ෂ ගණන් වැයකර කටවුට් ප්‍රදර්ශනය කර ඇති අතර ඒවා ඉවත්කර ගන්නා ලෙස අදාළ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීම් කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories