ගොවි ණය පැහැර හැරීමේ චෝදනාව මත හොරොව්පොතාන ප්රාදේශීය සභාවට තරග කරනු ලබන ප්රධාන පක්ෂයක කොට්ඨාශ අපේක්ෂකයකු, කැබිතිගොල්ලෑව මහෙස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති විවෘත වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කැබිතිගොල්ලෑව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.