2026 මාර්තු 29 ඉරිදා, 20:15
නවතම පුවත්

අමාත්‍ය වසන්තගේ කීර්ති නාමයේ මිල කෝටි 5ක්

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් තම කීර්ති නාමයට අපහාසයක් වූයේ යැයි රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ලිපියක් යොමු කර තිබේ.
අදාළ මුදල දින 14ක කාලයක් තුළ ගෙවිය යුතු බවත් එසේ නොකරන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරා එකී මුදල අය කරගැනීමට කටයුතු කරන බවද ඔහු තවදුරටත් දැනුම් දී ඇත.

තමන් කෝටි පහක පමණ වටිනාකමින් යුත් නිවසක් මිලදී ඇති බවට මන්ත්‍රීවරයා විසින් මැතිවරණ රැස්වීමකදී ප්‍රකාශ කර ඇති බවත් ඒ හරහා තමන්ගේ කීර්ති නාමයට බරපතළ හානියක් සිදුවී ඇති බවත් හෙතෙම කියා සිටී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories