2026 මාර්තු 27 සිකුරාදා, 17:11
නවතම පුවත්

එකදිගට කියවලා ලෝකයම පැරදූ මාලදිවයිනේ ජනාධිපති

මාලදිවයිනේ 46 හැවිරිදි ජනාධිපති මොහොමඩ් මුයිසු පැය 15 කට ආසන්න කාලයක් මාධ්‍ය හමුවක් ඇමතමින් යුක්රේන නායක වොලැඩිමියර් සෙලෙන්ස්කි විසින් තබා තිබූ වාර්තාව බිඳ දමා තිබේ.

සෙනසුරාදා පෙ.ව. 10.00 ට මාධ්‍ය හමුව ආරම්භ කළ අතර යාඥා සඳහා කෙටි විරාම සහිතව පැය 14 යි මිනිත්තු 54 ක් එය පවත්වන ලද බව ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් බව පවසයි.
දීර්ඝ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් හරහා මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට ද මුයිසු පිළිතුරු දුන්නේය.

සෙනසුරාදා මෙම හමුවට වාර්තාකරුවන් විශාල පිරිසක් සහභාගී වී ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories