2026 ජූලි 31 සිකුරාදා, 20:08
නවතම පුවත්

මැතිවරණය නීති උල්ලංඝනය වන පෝස්ටර් ගලවන්න කම්කරුවෝ 1500ක්

මැතිවරණ නීතිරීතිවලට පටහැනිව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කර තිබෙන බැනර්, කටවුට් පෝස්ටර් ඉවත්කිරීම සඳහා කම්කරුවන් 1500ක් පමණ දෙනා තාවකාලිකව බඳවා ගත් බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.මෙම වැඩපිළිවෙළ අනුව බැනර් පෝස්ටර් කටවුට් ඉවත්කිරීම දැනටමත් ආරම්භ කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.මේ අනුව මෙම බැනර් පෝස්ටර් කටවුට් ඉවත් කරන කම්කරුවකු වෙනුවෙන් දිනකට රුපියල් 1300ක පමණ මුදලක් අදාළ පොලිස් ස්ථාන භාර ප්‍රධානින් විසින් ගෙවනු ලබන බැව් පොලිසිය කියයි.මේ අතර යාපනය පළාතේ මෙවැනි පෝස්ටර් බැනර් කටවුඩ් දැනටමත් ඉවත් කළ බව යාපනය පොලිසිය පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories