2026 ජූලි 31 සිකුරාදා, 17:29
නවතම පුවත්

රෝගීන් 500කට නොමිලේ ඇසේ සුද ඉවත් කිරිමේ ශල්‍යකර්ම

නුවරඑලිය දිස්ත්‍රිකකයේ අක්ෂි රෝගීන් 500 දෙනෙකුගේ ඇසේ සුද ඉවත් කිරිමේ ශල්‍යකර්මය අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් (02/03) දිනයන් හිදි නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ සහ හැටන් දික්ඔය මූලික රෝහලේ නොමිලේ සිදු කරන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසිය.

දික්ඔය මූලික රෝහලේ ශල්‍යකර්ම 250ක් සහ නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යකර්ම 250ක් සිදු කරන බවත් මෙම රෝහල් දෙකේම බල ප්‍රදේශය තුල අක්ෂි රෝගීන් හදුනාගෙන ඔවුන්ට සායන පවත්වා ඉන් තෝරාගත් අක්ෂි රෝගින්ට මෙම ශල්‍යකර්මය සිදු කරන බවයි වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා කියා සිටියේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories