2025 අගෝස්තු 15 සිකුරාදා, 23:12
නවතම පුවත්

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඉන්දියාවේදී අවහිර කරයි

පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තානය සම්බන්ධයෙන් දැඩි තීරණ ක්‍රියාත්මක කරමින් සිටින ඉන්දියාව, පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ද ඉන්දියාව තුළ අවහිර කර තිබේ. එලෙස අවහිර කරනු ලැබූ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ලැයිස්තුවට ඊයේ (2) දිනයේදී බාබර් අසාම්, මොහොමඩ් රිස්වාන් සහ වසීම් අක්‍රම්ගේගේ ගිණුම්ද ටෙස්ට් නායක ෂාන් මසූඩ්, වේග පන්දු යවන්නන් වන හසන් අලි සහ නසීම් ෂා, පිතිකරු ඉමාම්-උල්-හක්, තුන්ඉරියව් ක්‍රීඩක ෂදාබ් ඛාන්ගේ ගිණුම් ද ඇතුළත්කර ඇත.
එමෙන්ම හිටපු පාකිස්තානු තරුවන ෂොයිබ් අක්තාර් සහ ෂාහිඩ් අෆ්රිඩිගේ ගිණුම්ද ඒ අතර ඇත.

ඉන්දියාවේ සිට ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට පිවිසීමට උත්සාහ කරන පරිශීලකයින්ට ‘ඉන්දියාව තුළ ගිණුමක් නොමැත’ යනුවෙන් දැක්වෙන බව වාර්තා වේ.

තවද පාකිස්තානයේ හිටපු අගමැති මෙන්ම හිටපු නායක ඉම්රාන් ඛාන්ගේ ගිණුමට ඉන්දියාව තුළ ප්‍රවේශ විය නොහැක.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories