2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:23
නවතම පුවත්

BTS සාමාජික සුගා කණ්ඩායම හැරයාම පිළිබඳ HYBE ප්‍රතිචාර දක්වයි.

දකුණු කොරියානු පොප් සංගීත කණ්ඩායමක් වන BTS කණ්ඩායමේ සාමාජික මින් යුංගි හෙවත් සුගා පිළිබඳ පසුගිය දිනවල මාධ්‍ය තුළ ප්‍රචාරය වූ සීසීටීවී දර්ශන කිහිපයක් හේතුවෙන් ඔහු එම කණ්ඩායම හැරයන බවට පැතිරුණු කටකතා පිළිබඳ HYBE ආයතනය විසින් ප්‍රතිචාර දක්වා ඇත. එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ, ‘JTBC මාධ්‍ය නාලිකාව හරහා සුගාගේ ලෙස ප්‍රචාරය කළ සීසීටීවී දර්ශන සුගාගේ නොවන බවට තහවුරු ව ඇති බව සහ සෑමවිටම ආයතනයක් ලෙස සුගාව ආරක්ෂා කරන බවත්, ඔහු කිසිම අයුරකින් BTS කණ්ඩායම හැර යාමේ සූදානමක් නොමැති බවත්ය. ඒවගේම සුගාගේ කීර්ති නාමයට සිදුවූ අපහාසය සම්බන්ධව අදාල ආයතනය සහ එම පුද්ගලයන් පිළිබඳ දැඩිව ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වන බව HYBE විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories