2026 ජූලි 29 බදාදා, 13:33
නවතම පුවත්

දේශබන්දුගේ ඉල්ලීම ගැන රහස් පොලිස් පරීක්‍ෂණයක්

ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්‍ෂාව ලබාදෙන ලෙසට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමට අනුව රහස් පොලිසිය ඒ ගැන පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර ඔහුට ආරක්‍ෂාව ලබාදීම පිළිබඳව තීරණයක් ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඊයේ (02දා) පැවසීය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශ විසින් කරුණු අනාවරණය කරගෙන ඒ පිළිබඳව තෙන්නකෝන් මහතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි.

ඒ මහතාව ඝාතනය කිරීමේ සැලසුම දැනට විදේශගත වී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කංජිපානි ඉම්රාන්’ නමැත්තා විසින් මෙහෙයවන බවට ආරක්‍ෂක අංශ අනාවරණය කරගෙන තිබේ. ඔහු දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් ද සම්බන්ධ කරගෙන තෙන්නකෝන් මහතාට ජීවිත හානියක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි ද ආරක්‍ෂක අංශ අනාවරණය කරගෙන ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ආරක්‍ෂාව ඉවත් කර ඇති පසුබිමක මෙම ජීවිත තර්ජනය ගැන තොරතුරු හෙළිදරව් වී ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories