2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:59
නවතම පුවත්

පාර්ලිමේන්තුව මැයි 08 සහ 09 රැස්වේ

පාර්ලිමේන්තුව මැයි 08 සහ 09 යන දෙදින තුළ රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසයි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම දෙදිනට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කළ බවයි මහලේකම්වරිය සඳහන් කර සිටියේ.

මේ අනුව මැයි 08 වැනි බ්‍රහස්පතින්දා සාමාන්‍ය පාර්ලිමේන්තු කටයුතුවලට අමතරව, ආනයන තීරුබදු සම්බන්ධයෙන් පසුගිය 09 දින ඉදිරිපත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට තීරණය කර ඇති බව සඳහන්.

මැයි 09 වැනි සිකුරාදා සාමාන්‍ය පාර්ලිමේන්තු කටයුතුවලට අමතරව, පෙරවරු 11.30 සිට ‍පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා 06ක් විවාද කිරීම සඳහා කාලය වෙන් කර තිබේ .

ඒ අනුව, හේෂා විතානගේ, රෝහණ බණ්ඩාර, චමින්ද විජේසිරි, රවි කරුණානායක, රවීන්ද්‍ර බණ්ඩාර, ලාල් ප්‍රේමනාත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන පෞද්ගලික මන්ත්‍රී යෝජනා මෙදින විවාදයට ගැනීමට තීරණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories