2026 මාර්තු 25 බදාදා, 22:24
නවතම පුවත්

“යාපනේට පය තියන්න දෙන්නෙ නෑ” – සුමන්තිරන් ආණ්ඩුවට අනතුරු අගවයි

යාපනය ප්‍රදේශයේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු වහා නතර කරන ලෙස ඉලංකෙයි තමිල් අරසු පක්ෂය රජයට දැඩිව පවසා තිබේ.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් එම්.ඒ.සුමන්තිරන් ඊයේ පැවැති එම පක්ෂයේ මැයි දින රැලියට එක්වෙමින් කියාසිටියේ ඉඩම් ඒවායේ මුල් අයිතිකරුවන්ට නැවත ලබාදෙන බවට රජය දුන් පොරොන්දු පාවා දෙමින් සිටින බවයි.

ජනතාවගේ ඉඩම් ආපසු ලබාදෙන බවටත්, හමුදාව සතුව තිබූ ඉඩම් නිදහස් කරන බවටත් මැතිවරණ සමයේදී වත්මන් යාපනයේ ජනතාවට පොරොන්දු ලබාදුන් බව ඔහු එහිදී පැවසුවේය.

කෙසේවෙතත් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ ඉඩම් අත්පත් කරගැනීම ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ඉලංකෙයි තමිල් අරසු පක්ෂය දැඩි විරෝධය පල කරන බව ඔහු එම පක්ෂයේ ආධාරකරුවන් අමතමින් පැවසීය.

එමෙන්ම රජයේ ක්‍රියාකලාපය පිළිගත නොහැකි යැයි පැවසූ සුමන්තිරන්, ඉඩම් අත්පත් කරගැනීමේ ගැසට් පත්‍රය වහා ඉවත් කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

එසේ නොවුනහොත් රජයේ නියෝජිතයන්ට යාපනයට පය තබන්නට බැරි තත්ත්වයකට පත්කරන බවට ද ඔහු අනතුරු ඇඟවීය.

2025.03.28 දිනැති අංක 2430 ගැසට් පත්‍රයේ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනතේ 4 වැනි වගන්තිය යටතේ ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන් පමණක් මාස 3ක කාලයක් තුළ හිමිකම් නොලැබුණහොත් උතුරු පළාතේ ඉඩම් අක්කර 5,940ක් රජයේ ඉඩමක් ලෙස ප්‍රකාශයට පත්කරන බවට නිවේදනය නිකුත් කර ඇති බව ද ඔහු පැවසුවේය.

එමෙන්ම ඔහු රැස්ව සිටි පාක්ෂිකයන්ට පැවසුවේ, ඉඩම්වල හිමිකරුවන්ට මැයි 02 සිට නීතිමය සහය ඇතිව හිමිකම් ඉදිරිපත් කිරීමට සහාය වීම සඳහා නීතීඥයන් කණ්ඩායමක් සිටින බවයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories