2026 ජූලි 31 සිකුරාදා, 20:09
නවතම පුවත්

ගල්කිස්ස මනුෂ්‍ය ඝාතනයට අනුබල දුන් සැකකරුට වැඩ වරදී

ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ වයස අවුරුදු 23ක පුද්ගලයෙකු ඊයේ (1) කපාකොටා ඝාතනය කර තිබුණි. එම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් වයස අවුරුදු 52ක් වන ශාන්ත රීටා පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අද (2) අලුයම ගල්කිස්ස ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට ලක් වූ පුද්ගලයා අතුරුදන් වී ඇති බවට ඔහුගේ සහෝදරයා විසින් ගල්කිස්ස පොලීසිය වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයේදී ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇති බවට ලැබුණු තොරතුරක් මත විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එලෙස කපාකොටා ඝාතනය කර ඇත්තේ එම අතුරුදහන් වූ පුද්ගලයා බවටය.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories