2026 ජූලි 29 බදාදා, 19:09
නවතම පුවත්

සබරෙ සිසුවාගේ මරණයට හේතුව නවක වදය බවට දෙමාපියන්ගෙන් පැමිණිලි .

සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවාගේ සිය දිවි නසා ගැනීම විශ්ව විද්‍යාලය තුළ සිදුකළ නවක වදය හේතුවෙන් සිදුවූ බවට චෝදනා කරමින් ඔහුගේ දෙමාපියන් සහ ඥාතීන් පුස්සැල්ලාව පොලිසියට පැමිණිල්ලක් ගොනුකර ඇත .

ගම්පොළ අටබාගේ , ඉහළගම පදිංචිව සිටි විසි තුන් හැවිරිදි සිසුවා අප්‍රේල් 29 වන දින හදිසියේ නිවසට පැමිණ නිවස පිටුපස ගසක එල්ලී සියදිවි හානි කරගෙන තිබේ .

සියදිවි නසා ගැනීමට පෙර ඔහු තම මවගේ සහෝදරියට තමන්ට විඳින්නට සිදුවූ වේදනාකාරී අත්දැකීම් පවසා තිබූ බව දෙමාපියෝ පැවසූහ . ඔහුගේ විශ්ව විද්‍යාල සගයන් කිහිප දෙනෙක් මාධ්‍ය වෙත පවසා සිටියේ මෙම සිදුවීම් සම්බන්ධව සමනළ වැව පොලිසියට පැමිණිල්ලක් ගොනු කළ බවයි .

අදාළ සිද්ධියට වගකිවයුතු යැයි සැක කෙරෙන සිසුන් විශ්ව විද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය ලබන මියගිය ශිෂ්‍යයා ඇතුළු සිසුන් පිරිසකට නවක වදය ලබා දීම කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති බව එම සගයෝ පැවසූහ . ගම්පොළ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අමිල ද මෙල් විසින් පවත්වන ලද මරණ පරීක්ෂණයේදී වින්දිතයා විසින් ලියන ලද සියදිවි නසා ගැනීමේ සටහනක් සටහනක්ද ඉදිරිපත් කරන ලදී .

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories