2026 ජූලි 31 සිකුරාදා, 16:26
නවතම පුවත්

රේගුවෙන් සොයා ගත් ආක්‍රමණශීලී ජලජ ජීවීන්

ආක්‍රමණශීලී ජලජ ජීවීන් 3,500කට වැඩි ප්‍රමාණයක් නීතී විරෝධීව තායින්ලන්තයේ සිට මෙරරට රැගෙන ආ සැකකරුවන් 3දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 26 හා 31 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙක් හා 22 හැවිරිදි සැකකාරියක් ගමන් මලුවල සඟවා ගෙන ජලජ ජීවින් මෙරටට ගෙන ඒමට තැත් කර ඇත.

මෙවැනි ජීවීන් මෙරට ජල පද්ධතිවලට මුද්‍ර හැරීමෙන් ජෛව විවිධත්වයට හානි වීමේ බරපතල තර්ජනයක් මතුවන බවත් ඒ අනුව සැකකරුවන් හා ආක්‍රමණශීලී ජලජ ජීවීන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා සත්ත්ව වසංගත නියාමන දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බවත් රේගුව පෙන්වා දෙන්නේය.

මෙම ආක්‍රමණශීලී ජීවින් මෙරටට ගෙන්වීමේ උත්සාහය පිටුපස ඇති ජාලය හා අරමුණු අනාවරණය කරගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද රේගුව සඳහන් කළේ ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories