2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:35
නවතම පුවත්

යුක්‍රේනය නිසා රුසියානු නර්තන ශිල්පිනිය හිර ගෙට.

ආධුනික නර්තන ශිල්පිනී ක්සෙනියා කරෙලිනා යුක්‍රේනයට ආධාර සිදුකරන පුණ්‍යායතනයක් සඳහා ඩොලර් 51ක මුදලක් පරිත්‍යාග කිරීම නිසා වරදකරු වී ඇත. රුසියානු අධිකරණයක් විසින් වසර 12ක සිරදඬුවමක් ඇයට නියම කර ඇත. ඇයට රුසියානු මෙන්ම ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවයද ඇති බවට වාර්තාවේ. ඇය 2021 වසරේ සිට ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ජීවත් වූ අතර මෙම වසර ජනවාරි මාසයේදී සිය පවුලේ සාමාජිකයන් හමුවීම සඳහා රුසියාවට පැමිණි අවස්ථාවේදී ඇය අත් අඩංගුවට ගෙන ඇත්තේ දේශද්‍රෝහීවීමේ චෝදනාවට බව සඳහන්වේ. යුක්‍රේනයට ආධාර සිදුකරන පුණ්‍යායතනයකට මුදල් පරිත්‍යාග කිරීම රුසියාවට ද්‍රෝහිවීමක් සහ එයට පරිත්‍යාග කළ මුදල් ප්‍රමාණය අදාළ නොවන බවත් පැමිණිල්ල මෙහෙය වූ නිලධාරීන් විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. නඩු විභාහයේදී ක්සෙනියා කරෙලිනා වරද පිළිගෙන ඇති බව වාර්තාවේ. ඇය විසින් වරද පිළිගැනීම නිසා වසර 12ක සිර දඬුවමක් අධිකරණය විසින් ඇයට නියම කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories