2026 ජූලි 31 සිකුරාදා, 21:11
නවතම පුවත්

රියදුරුගේ අපරික්ශාකාරීත්වය නිසා වූ එප්පාවල රිය අනතුර

එප්පාවල – කැකිරාව ප්‍රධාන මාර්ගයේ ඇඳගල මිහිඳුපුර ප්‍රදේශයේදී රියදුරා විසින් අපරික්ශාකාරීව ධාවන කල පෞද්ගලික බස් රථයක්, තවත් රථයක් පසුකරයෑමට ගත් උත්සාහයේදී ඉදිරියෙන් පැමිනි බොලෙරෝ වර්ගයේ කැබ් රථයක හා ඊට පිටුපසින් පැමිනි යතුරුපැදියක ගැටීමෙන් පෙර දින(28) පස්වරු 4.00 ට පමන සිදුවූ අනතුරකින් දස දෙනෙකු තුවාල ලබා එප්පාවල රෝහලට ඇතුළත් කෙරුණි.
එප්පාවල, අලුත්වැව ප්‍රදේශයේ පැවති අවමංගල්‍යය උත්සවයකට පැමිණ, එප්පාවල ආදාහනාගාරයේදී අවමංගල්‍යයේ අවසන් කටයුතු සිදු කර පොලොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයට යමින් සිටි පිරිසක් බොලෙරෝ කැබ් රථයේ ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් එහි ගමන් කළ පිරිසෙන් 09 දෙනෙකු හා යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයකු තුවාල ලබා එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර, ඉන් සිව් දෙනෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට මාරු කෙරිණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories