2026 ජූලි 31 සිකුරාදා, 21:58
නවතම පුවත්

උඩරට දුම්රිය ධාවනයට බාධා

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය අද (29) උදෑසන හාලිඇල බදුල්ල දුම්රිය ස්ථාන අතර දි පිලීපැනීමට ලක්ව තිබේ.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

මෙම අංක 1045 දරණ රාත්‍රි තැපැල් දුම්රිය හාලිඇල දුම්රිය ස්ථාන පසුකර උඩරට දුම්රිය මාර්ගයේ අවසන් දුම්රිය ස්ථානය වන බදුල්ල දුම්රිය ස්ථානය කරා ලගාවෙමින් තිබියදී එන්ජින් දෙකකින් සමන්විත ‍‍ රාත්‍රි තැපැල් දුම්රියේ ඉදිරිපස දුම්රිය එන්ජිම මෙසේ පිලීපැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා පෙරවරු 8.00ට ධාවනය වීමට නියමිත ඇල්ල ඔඩිසි , පෙරවරු 8.50ට ධාවනය වීමට නියමිත අංක 1006 පොඩිමැණිකේ, පෙරවරු 10.20ට ධාවනය වීමට නියමිත අංක 1008 විශේෂ සීඝ්‍රගාමී දුම්රිය , ඇතුළු දුම්රියන් ප්‍රමාද වී ධාවනය කෙරෙන බවත් , පිලීපැනීමට ලක්ව ඇති දුම්රිය එන්ජිම පිළීගත කිරිමට බදුල්ල දුම්රිය ස්ථානයේ සිට සේවක පිරිස් පිටත් කර යැවීමට කටයුතු කරන බවත් දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories