නාවට්ටාකුලම් යුද හමුදා කදවුරේ සේවය කරන 39 හැවිරිදි යුද හමුදා සැරයන්වරයෙකු යුද හමුදා කදවුරේ නිල කාමරය තුල ගෙල වැල්ලාගෙන සිය දිවි හානි කරගෙන ඇත. මෙයට හේතුව තවමත් අනාවරණය වී නොමැත.