සිරි දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24 ක් අද යළි ආරම්භ වෙයි.
දින 10 ක් පුරා පැවති සිරි දළදා වන්දනාව ඊයේ අවසන් වීමත් සමග ජනතාවට පහසුකම් සැළසීමට සහ ආරක්ෂක අංශවලට නවාතැන් පහසුකම් දීමට යොදාගත් පාසල් 37ක් හෙට විවෘත වේ.
ඒ සඳහා දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියේ ය.