2025 අගෝස්තු 15 සිකුරාදා, 14:23
නවතම පුවත්

ලෝක සහය දිවීමේ තරගාවලියට මෙරටින් කණ්ඩායමක්

එළැඹෙන මැයි මස 10 සහ 11 යන දෙදින චීනයේ ගුආන්ග්සු හී දී පැවැත්වීමට නියමිත ලෝක සහය දිවීමේ තරගාවලියේ මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව නියෝජනය කිරීම සඳහා මෙරටින් 6දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර ඇත.

ඒ අනුව මීටර 400 දිවීම ඉසව්වේ ඉහළම කාල ගණනයක් සහිත ක්‍රීඩකයන් තිදෙනා සහ ක්‍රීඩිකාවන් තිදෙනා මේ සඳහා නම් කර ඇති අතර මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම ඉසව්ව මෙම මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව වීම ද විශේෂත්වයකි. මෙම තරගාවලියට අරුණ දර්ශන, කාලිංග කුමාරගේ සහ සදෙව් රාජකරුණා යන ක්‍රීඩකයන් තිදෙනාත්, හර්ෂණී ප්‍රනාන්දු, ලක්ෂිමා මෙන්ඩිස් සහ නදීෂා රාමනායක යන ක්‍රීඩිකාවන් තිදෙනාත් එක් වීමට නියමිතය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories