යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක්, ශ්රී ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනයට අදාල කොන්දේසිවල ප්රගතිය සමාලෝචනය සඳහා ලබන 28 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
එම නියෝජිත පිරිස ලබන 28 වැනිදා සිට මැයි 7 දක්වා මෙරට රැඳී සිටිනු ඇත.