2026 අගෝස්තු 01 සෙනසුරාදා, 00:48
නවතම පුවත්

ගෙදරට හොරෙන් සිරිපා යන්න ගියසිසුවා සහ සිසුවිය අත්අඩංගුවට

නිවසට නොදන්වා හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි අවුරුදු 16 ක පාසල් සිසුවියක සහ සිසුවකු හැටන් පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය භාරයට ගෙන 22 වැනිදා හැටන් වැඩබලන මහෙස්ත්‍රාත් එස්. කරුණා කරන් මහතා වෙතඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙමව්පියන් වෙත භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඇල්පිටිය ප්‍රදේශයේ සිට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ යාමට පැමිණ සිටි මොවුන් පෙම්වතුන් බවත්, එම දෙදෙනා හැටන් නගරයේ සැරිසරමින් සිටිය දී හැටන් පොලිසිය විසින් පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ඔවුන් දෙදෙනා නිවසට නොදන්වා ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බව ඔවුන් ප්‍රකාශ කළ බවත් පොලිසිය කියයි. හැටන් පොලිසියේ නිලධාරින් විසින් මේ පිළිබඳව ඇල්පිටිය පොලිසියෙන් කරුණු විමසීමේ දී මෙම පාසල් සිසුවිය සහ සිසුවා අතුරුදහන් වී ඇති බවට දෙමව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර ඇති බව සනාථ කිරීමෙන් පසු එම සිසුවිය සහ සිසුවාගේ දෙමවිපියන් හැටන් පොලිසිය වෙතකැඳවා ඔවුන් භාර දීමට යෑමේදී පාසල් සිසු විය දෙමව්පියන් සමග නිවසට යෑම ප්‍රතික්ෂේප කර ඇත. ඒ නිසා එම පාසල් සිසුවා සහ සිසුවිය අධිකරණය වෙත ඉදිරිපත් කර දෙමව්පියන් වෙත භාර දීමට හැටන් පොලිසියේ නිලධාරීහු පියවර ගෙන තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories