2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 14:46
නවතම පුවත්

දළදා වන්දානාවට එන බැතිමතුන්ගෙන් මුදල් ගරන ත්‍රීරෝද රථ රියැදුරෝ

දළදා වන්දනාව සඳහා හැකි ඉක්මනින් පෝළිම්වලට එක්වීමට ඉක්මනින් රැගෙන යන බව පවසමින් කූට ලෙස බැතිමතුන්ව රවටා අසාධාරණ අන්දමින් මුදල් ලබා ගන්නා ත්‍රී රෝද රථ රියදුරන් පිළිබඳව සොයා සොයා බලන්නට කිසිවකු නැතැයි බැතිමත්හු පවසති.
මේ සදහා පැමිණෙන බොහෝමයක් බැතිමතුන් අවුරුදු 60ට වඩා වැඩි අය වේ.

මොවුන්ගේ වියපත් බවත් රෝගී බවත් , නගරය පිළිබඳ නොදන්නා කම නිසාත් , ගමනාන්තයට පැමිණිමට ත්‍රී රෝද රථ රියදුරන් නැති දුරක් මවාපාමින්, ඔවුන් පවසන මුදල ගෙවිය යුතුව තිබෙන තිබෙන බව බැතිමතුන් පවසති.

බලධාරීන් මේ පිළිබඳව සොයාබලා නිවැරදි තීරණයක් ගන්නා ලෙස බැතිමතුන් ඉල්ලා සිටීයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories