2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:38
නවතම පුවත්

මිතුරා බලන්න ගිය මිතුරන්ගෙන් රෝහලට අලාභ හානි

කිරම රෝහලේ සිටි මිතුරෙකු බැලිමට ගිය මිතුරන් 4 දෙනෙකු විසින් රෝගියාට සවි කර තිබූ ලක්ෂ තුනකට වැඩි වටිනාකමකින් යුත් මල්ටි පැරා මොනිටර් යන්ත්‍රයකට දැඩි හානි සිදු කිරීම සම්බන්ධයෙන් කටුවන පොලීසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

වලස්මුල්ල, කිරම, වල්ගම්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත වී ඇති අතර ඔහුගේ සුව දුක් බැලීමට පැමිණී මිතුරන් රෝගියාගේ ටිකට් කපා රැගෙන යාමට උත්සාහ දරා ඇති අතරම රෝහල් කාර්‍යමණ්ඩලය එයට ඉඩ නොදී තිබූ අතරම එවිට බලෙන් රෝගියාව රැගෙන යාමට ඔවුන් තැත් කළ මොහොතේ රෝගියාගේ සිරුරට සවි කර තිබූ මල්ටි පැරා මොනිටර් යන්ත්‍රය බිම වැටී කැඩී ගොස් ඇත. එසේම මෙම යන්ත්‍රය ලක්ෂ තුනකට වැඩි වේ. කෙසේ වෙතත් මේ සම්බධයෙන් අදාළ වාට්ටුවේ හෙදියන් කටුවන පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන්ව වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත්ව ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories