2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:37
නවතම පුවත්

‘මදුරුවෙක් විදලා අලියා අඩපණයි’- සාගල කියයි

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් ගණනාවකට චිකුන්ගුන්යා රෝගය වැළදීම හේතුවෙන් මැතිවරණ ව්‍යාපාරය ඇණහිට තිබෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ, පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානයේදී අද (අප්‍රේල් 21) පැවැත්වූ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන අපේක්ෂක හමුවේදී ය.
ඇතැම් අපේක්ෂකයන් සති තුනකට වැඩි කාලයක් තිස්සේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධවීමට නොහැකිව සිටින බව ජාතික සංවිධායකවරයා සදහන් කළේ ය.
එජාප පළාත් පාලන අපේක්ෂක හමුවකදී සාගල රත්නායක මෙසේ ද කීවේය.

“චිකුන්ගුන්යා හා ඩෙංගු වසංගතය රටපුරා තිබෙනවා. ආණ්ඩුව මේ ගැන හොයලා බලලා පිළියම් යෙදිය යුතු යි. අපේ අපේක්ෂකයින් ගණනාවකට චිකුන්ගුන්යා හැදිලා මැතිවරණ ව්‍යාපාරය ඇණහිට තිබෙනවා. උතුරු කොළඹ ආසනයේ සදමාලි මන්ත්‍රීවරිය ඡන්ද ව්‍යාපාරයේ ඉදිරියෙන් ම සිටි කෙනෙක්. දැනට සති තුනක් තිස්සේ මැතිවරණ ව්‍යාපාරයේ වැඩසටහන්වලට සහභාගී වෙන්න බැරිවෙලා සිටිනවා. ඇයට ඇවිදගන්න බෑ. මේ විදියට කී දෙනෙක්නම් සිටිනවද? රටපුරා පුංචි දරුවො,වැඩිහිටියෝ දුක්විදිනවා”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories