ජනාධිපතිවරයාගේ නියෝගය අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව, ඉදිරි විමර්ශන සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙයි දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.