2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:35
නවතම පුවත්

මනම්පිටියෙ දේවස්ථානයකට වෙඩි තබයි!

මනම්පිටිය පොලිස් වසමෙ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

මනම්පිටිය රෝහල පාරේ ජීවමානා ක්‍රිස්තු දේවස්ථානයට ඊයේ(18) රාත්‍රි 7ට පමණ නාදුනන පුද්ගලයෙකු විසින් වෙඩි ප්‍රහාර 2ක් එල්ලකර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබිමෙන් එකී දේවස්ථානයේ විදුරු ජනෙල් තුනකට හානි සිදුව ඇති අතර, ජිවිත හානි කිසිවක් සිදුව නොමැති බව වාර්තා වේ.

මෙම වෙඩි තැබීම සිදුවම මොහොත වම විට දේවස්ථානයේ අවි සහිත යුද හමුදා නිළධාරින් දෙදෙනෙකු රාජකාරියේ යෙදී ඇති අතර, වෙඩි තැබිම සිදුවන අවස්ථාවේ දේවස්ථානය තුළ කිසිදු සිවිල් පුරවැසියෙකු සිට නොමැති බවටද තොරතුරු අනාවරණය වී ඇත

කෙසේ නමුත් වෙඩි තැබිමෙන් මුනිස්සන් බිම පතිතව දියවි ඇති බවටද තොරතුරු වාර්තා වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories