2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 18:03
නවතම පුවත්

තැපැල් ඡන්ද අවසර නොදෙන්නේ නම් අධිකරණයට යනවා වෛද්‍ය සංගමය කියයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද අයිතිය ලබා නොදෙන්නේ නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා (12දා) පැවසීය.

මේ පිළිබඳව සෞඛ්‍ය ඇමැතිවරයාට සහ මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධව පැවැත්වූ මාධ්‍ය හමුවේදී හෙතෙම සඳහන් කළේය.

මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ 150,000කට වැඩි වෛද්‍ය හෙද පරිපූරක, අතුරු වෛද්‍ය සේවා සහ සහායක කාර්ය මණ්ඩලවල විශාල පිරිසක් සේවය කරති. ඉන් රෝහල් 500කට වැඩි සංඛ්‍යාවක් වසර පුරාම හා පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්ද අයිතිය ලබාදිය යුතු බව මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories