2025 අගෝස්තු 16 සෙනසුරාදා, 13:06
නවතම පුවත්

ජීවිතයක් බිලි ගත් බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ යතුරුපැදි අනතුර

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් ගැටීමෙන් පෙර දින(16) පස්වරුවේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුන අතර ඉන් එක් අයෙකු ඇතුළත් කරන අවස්ථාවේ දීද ජීවිතක්ෂයට පත්ව තිබුනා.
කෙසේ නමුත් එහිදී මියගිය පුද්ගලයාගේ සිරුර ට්‍රොලිය තුළ තිබියදීම ඥාතීන් ඔහුව ලොරි රථයකින් පානදුර මූලික රෝහලවෙත රැගෙන ගොස් ඇති අතර එහිදී රෝහලතුළ උණුසුම් තත්ත්වයක් ඇති වීම හේතුවෙන් ඥාතීන් විසින් රෝහල් කාර්යය මණ්ඩාලයට පරදී තිබෙනවා.
එමෙන්ම රෝහලේ වීදුරු බිඳ දේපොළවලටද අලාභහානි සිදුකර ඇතිබව වැඩිදුරටත් වාර්තා වනවා.

නවතම පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories