2026 අගෝස්තු 01 සෙනසුරාදා, 01:44
නවතම පුවත්

කොංගෝ ජනරජයේ බෝට්ටු අනතුරකින් 50 ක් මරුට

කොංගෝ ජනරජයේ සිදුවූ බෝට්ටු අනතුරකින් 50 දෙනෙකු මියගොස් ඇති බවත් කොංගෝ ගංගාවේ බන්දකා නගරය ආසන්නයේදී බෝට්ටුවක් ගිනිගෙන පෙරළී එම අනතුර සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කෙරේ.

එම අනතුරෙන් මගීන් සිය ගණනක් අතුරුදහන් වී ඇති අතර, ඔවුන් සොයා මේ වන විටත් මෙහෙයුම් දියත් කර තිබෙනවා. බෝට්ටුව අනතුරට ලක්වන විට එහි මගීන් 400 ක් පමණ ගමන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories