2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:03
නවතම පුවත්

වෛද්‍ය නිලධාරින්ගේ සේවා තත්ත්වය උසස් කිරීමේ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

වෛද්‍ය නිලධාරින්ගේ සේවා තත්ත්වයන් සහ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ එකඟතාවය. වෛද්‍ය නිලධාරීන්ගේ සේවා තත්ත්වයන් හා පසුකම් වැඩිදුණු කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරති. යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කිරීම ක්‍රියාකාරී වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ එකඟතාවය හිමි විය. උක්ත කරුණු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය 2024 අගෝස්තු හයවැනි දිනයෙහි සභාපති චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ විය.විශේෂඥ ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් සහ අනෙකුත් ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන් සඳහා රාජකාරී ආවරණය කිරීමේ දීමනාවක් හඳුන්වා දීම මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ සුවිශේෂි සේවා කාණ්ඩයක් ලෙස එයට අදාළ වැටුප් කේතයන් ස්ථාපිත කිරීම ප්‍රධාන යෝජනා අතරට ඇතුළත් වී තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories