2025 අගෝස්තු 15 සිකුරාදා, 12:21
නවතම පුවත්

රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අද

අවුරුදු නැකැත් චාරිත්‍රවල අවසන් චාරිත්‍රය වන රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අදට (17) යෙදී තිබේ
අද උදෑසන 9.03ට යෙදෙන සුබ නැකතින් රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම මැනවි බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

මේ අතර ඉදිරි වසරවල අවුරුදු නැකත් සකස් කිරිමේදී පවතින ගැටලු නිරාකරණය කරගැනීම පිළිබඳව අවධානය යොමුවිය යුතු බව ද මහින්ද කුමාර දළුපොත මහතා සඳහන් කළේය.
අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වෙත පැමිණීමට අද සිට විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
එහි ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ, වැඩි මගී ඉල්ලුමක් පවතින ප්‍රදේශ සඳහා වැඩි වශයෙන් බස් රථ යෙදවීමට සැලසුම් කර ඇති බවය.

මේ අතර හෙට (18) ලබන 21 වන දින දක්වා විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමානාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, සාමාන්‍යයෙන් ධාවනය වන දුම්රියට අමතරව මෙම දින තුළ විශේෂ දුම්රිය ගමන්වාර ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවය

නවතම පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

උණුසුම් පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories