2026 ජූලි 31 සිකුරාදා, 20:10
නවතම පුවත්

දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර කලාපයේ පාසල් වැසේ

දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ තෝරාගත් පාසල් ලබන අප්‍රේල් 21 සිට 25 දක්වා වසා දැමෙන බව මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය නිවේදනය කරනවා.

එම කාර්යාලය සඳහන් කරන්නේ ඒ වෙනුවට එම පාසල් වල පාසල පැවැත්වෙන කාලය අප්‍රේල් 28 වනදා සිට සති 5ක් අතිරේකව පැයක් වැඩි කෙරෙන බවයි.

‘සිරි දළදා දැක්ම’ ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරය සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 49 සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කළාප කාර්යාලය තීරණය කර තිබේ.

මහනුවර කලාපය

ගුරුදෙණිය මහා විද්‍යාලය

විද්‍යා ලෝක විද්‍යාලය, තැන්නෙකුඹුර

ධර්මරාජ විද්‍යාලය

ඩී.එස්. සේනානායක මහා විද්‍යාලය

මහාමයා බාලිකා විද්‍යාලය

බෙරවට්ස් විද්‍යාලය

බෙරවට්ස් ප්‍රාථමික විද්‍යාලය

අම්පිටිය සිද්ධාර්ථ විද්‍යාලය

දඹවෙළ කනිෂ්ඨ විද්‍යාලය

ගෝතමී බාලිකා විද්‍යාලය

ශ්‍රී රාහුල ජාතික පාසල‍

ශා. අන්තෝනි පිරිමි විද්‍යාලය

ශා. අන්තෝනි බාලිකා විද්‍යාලය

වන්දානන්ද බාලිකා විද්‍යාලය

විද්‍යාර්ථ විද්‍යාලය

තක්ෂිලා විද්‍යාලය

හේමමාලි බාලිකා විද්‍යාලය

ශා. සිල්වෙස්තර විද්‍යාලය

මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය

විවේකානන්ද විද්‍යාලය

පුෂ්පදාන බාලිකා විද්‍යාලය

යහපත් එඬේරාගේ කන්‍යාරාමය

හිංදු ජ්‍යෙෂ්ඨ විද්‍යාලය

මද්දුම බණ්ඩාර විද්‍යාලය

විහාරමහාදේවී බාලිකා විද්‍යාලය

උසස් බාලිකා විද්‍යාලය

ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය

සිද්ධිලෙබ්බේ මහා විද්‍යාලය

ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය

සීතාදේවී බාලිකා විද්‍යාලය

කිංග්ස්වුඩ් විද්‍යාලය

මහානාම මහා විද්‍යාලය

රණබිම රාජකීය විද්‍යාලය

සරසවි උයන මහා විද්‍යාලය

පේරාදෙණිය ම.ම.වි.

පේරාදෙණිය කනිෂ්ඨ ද්වීතීක විද්‍යාලය

පේරාදෙණිය හිංදු විද්‍යාලය

ලුම්බිණි රාජකීය විද්‍යාලය

විමලබුද්ධි විද්‍යාලය

රාසීන්දේව් විද්‍යාලය

සෙංකඩගල වීරෝධාර විද්‍යාලය

ධර්මාශෝක විද්‍යාලය

සංඝමිත්තා විද්‍යාලය

කැප්පෙටිපොළ විද්‍යාලය

වත්තේගම අධ්‍යාපන කලාපය

මහවැලි මහා විද්‍යාලය

මහනුවර ආදර්ශ විද්‍යාලය

සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය

දෙනුවර අධ්‍යාපන කලාපය

ඊරියගම පුෂ්පදාන විද්‍යාලය

ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories