2026 මාර්තු 25 බදාදා, 11:00
නවතම පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාර ඛේදවාචකයට වසර 6ක් පිරෙන දා සාමනේර හිමිවරුන් 100 නමක් කොළඹට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර හයක් සපිරෙන ලබන 21 වන දා උතුරු – නැගෙනහිර දෙපළාතෙන් සාමනේර හිමිවරුන් 100ක් නමක් කොළඹට වැඩ ම කරවා සර්වාගමික වැඩසටහනක් සංවිධානය කිරීමට ‘පහන්වැට’ ජාතික ව්‍යාපාරය කටයුතු කරමින් සිටියි.

උතුරු පළාතේ කිරිඉබ්බන් වැව හා හබරණ ප්‍රදේශයෙන් හිමිවරුන් 50ක් හා නැගෙනහිර පළාතේ අම්පාරෙන් හා අරන්තලාවෙන් හිමිවරුන් 50ක් ලෙසින් මෙම සාමනේර හිමිවරුන් කණ්ඩායම සමන්විත වන්නේ යැයි එම සංවිධානයේ සභාපති ඉඳුනිල් ද සිල්වා පැවසීය.

එක් හිමිවරුන් කණ්ඩායමක් අනුරාධපුර රුවන්වැලි මහා සෑය අබියසින් ආගමික වතාවත් සිදුකිරීමටත් අනෙක් හිමිවරුන් කණ්ඩායම මහියංගණ රජමහ විහාරයේ ආගමික වතාවත් සිදු කිරිමටත් කටයුතු යොදනා ඇති අතර එදින සවස් කාලයේ කැලණියට වැඩ ම කරන්නේ යැයිද ඉඳුනිල් ද සිල්වා පැවැසීය.

මෙම හිමිවරුන්ට දහවල් දානය පිරිනැමීමේ කටයුතු සිදුකරනු ලබන්නේ ඉස්ලාම්, කතෝලික හා හින්දු බැතිමතුන් විසින් යැයි ද කොළඹට වැඩ ම කරන හිමිවරුන්ට කොළඹ වරාය නගරය, නෙළුම් කුළුණ , ගුවන්තොටුපළ හා දෙහිවල සත්ත්වෝද්‍යානය නැරඹීමට පහසුකම් සලසා ඇතැයිද ඔහු කීය.

මෙම හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් 22 වන දා මීගමුවේ පරිසර සංරක්ෂණ වැඩසටහනක් පැවැත්වෙන්නේ යැයිද සර්වාගමික කණ්ඩායම්වල දරුවන්ගේ සහභාගීත්වයෙන් “නාගරික වන උද්‍යානයක්” ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි ද ඉඳුනිල් ද සිල්වා පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories