2025 අගෝස්තු 16 සෙනසුරාදා, 14:41
නවතම පුවත්

හෘද රෝග වැළඳී අඩු වයසින් මියයාමේ වැඩි අවදානමක්

අඩු වයසින් හෘදයාබාධ සහ හෘදය ආශ්‍රිත රෝග වැළඳී පුද්ගලයින් මිය යාමේ වැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
පසුගිය වසරේ පමණක් හෘද රෝග වැළඳී පුද්ගලයින් හත්දහස් හත්සිය හැත්තෑහත්දෙනෙකු (7777) මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ෂෙරීන් බාලසිංහම් ප්‍රකාශ කළාය.
ඇය සඳහන් කළේ වයස අවුරුදු දහඅටත් (18) හතළිස් පහත් (45 ) අතර වයස් කාණ්ඩයේ පුද්ගලයින් බොහෝ පිරිසක් හෘදය ආශ්‍රිත රෝග වැළඳීමෙන් මියගොස් ඇති බවය.
බොහෝ අවස්ථාවල සුළු වශයෙන් පපු ප්‍රදේශයේ ඇතිවන වේදනාවල් නොසලකා හැරීම සහ තෙල් සහිත ආහාර ගැනීම මෙලෙස වැඩි වශයෙන් හෘදයාබාධ ඇතිවීමට හේතු වී ඇති බව වෛද්‍යවරු පවසති.

හැකි සැම විටම ව්‍යායාම කිරිමට සෑමදෙනාම උනන්දු වුවහොත් හෘදයාබාධ වැළඳීම වලක්වාගත හැකි බවද වෛද්‍යවරු පෙන්වා දෙති.

නවතම පුවත්

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories