2025 අගෝස්තු 15 සිකුරාදා, 18:14
නවතම පුවත්

විෂය මූලික විද්‍යා තොරතුරු වාර්තාකරණය ජනගත කෙරේ

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය යටතේ පවතින ජාතික විද්‍යා පදනම සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කල “විෂය මූලික විද්‍යා තොරතුරු වාර්තාකරණය” ජනගත කිරීමේ සමාරම්භක උත්සවය අද දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ගරු ආචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම ආයතනයේදී පැවැත්විණ.

තවද මේ සඳහා ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය සමන් සෙනෙවීර, ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ, ජනමාධ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ( සංවර්ධන ) W.P. සෙව්වන්දි මහත්මිය, අචාර්ය ජයන්ත වත්තවිදානගේ, මහාචාර්ය චන්දන ජයරත්න මහාචාර්ය ජීවන්ත ප්‍රේමරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම විශ්ව විද්‍යාල උපකුලපතිවරු, මහාචාර්යවරු, කතිකාචාර්යවරු, විද්‍යා ක්ෂේත්‍රයේ විද්‍යාඥයින්, පර්යේෂකයින්, ආයතන ප්‍රධානීන්

සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍යවේදී මහත්ම මහත්මීන් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

විෂය මූලික විද්‍යා තොරතුරු වාර්තාකරණය යනු විද්‍යාත්මක සොයාගැනීම් / නවෝත්පාදන / හෝ වෙනත් ඕනෑම විද්‍යාත්මක සංවර්ධනයකට අදාළ නිවැරදි කරුණු සහ සත්‍ය තොරතුරු ප්‍රවෘත්ති කතාවක්, විශේෂාංග ලිපියක්, වාර්තාමය හෝ ගුවන් විදුලි වැඩසටහනක් ලෙස වාර්තා කිරීමයි. විද්‍යා වාර්තාකරණය ජනතාවගේ විද්‍යා සාක්ෂරතාවය වැඩි කරන අතර එමඟින් විද්‍යාව පිළිබඳ මහජන අවබෝධය වැඩි කරයි. එවිට ජනතාවට තම එදිනෙදා කටයුතු සම්බන්ධයෙන් දැනුවත් තීරණ ගත හැකිය

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories