2026 ජූලි 29 බදාදා, 04:31
නවතම පුවත්

තුන්කොන් එක්දින තරගාවලියට යන ශ්‍රී ලංකා A සංචිතය නම් කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ‘A’ සංචිතය නම් කර තිබෙන අතර සංචිතයේ නායකා ලෙස සදීර සමරවික්‍රම නම් කර ඇත.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයනතය විසින් සංවිධානය කරන ලද තුන්කොන් එක්දින තරගාවලිය අප්‍රේල් 13 වනදා පැවැත්වෙයි. එම තරගාවලිය ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම, ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම සහ අයර්ලන්ත ‘A’ කණ්ඩායම අතර පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ‘A’ සංචිතය පහතින්,

ලහිරු උදාර
කමිල් මිෂාර
ලසිත් කෲස්පුල්
නුවනිදු ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම (C)
පසිඳු සූරියබණ්ඩාර
පවන් රත්නායක
සහන් ආරච්චිගේ
සොනාල් දිනුෂ
දුෂාන් හේමන්ත
තරිඳු රත්නායක
වනුජ සහන්
මිලාන් රත්නායක
චමිඳු වික්‍රමසිංහ
ඩිල්ෂාන් මධුශංක
මොහොමඩ් ෂිරාස්

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories