ඉන්දුනීසියාවේ බටහිර පළාත වන අචේහි භූමිකම්පාවක් සිදු විය.
රිච්ටර් පරිමාණයට අනුව එහි ප්‍රබලත්වය 5.9 කි.
එය අද (08) අලුයම 2.48 ට පමණ ඇති විය.
භූමිකම්පාව හේතුවෙන් සුනාමියක් ඇතිවීමේ හැකියාවක් නොමැති බව විදේශ පුවත් වාර්තා කරයි.