2026 ජූලි 31 සිකුරාදා, 16:20
නවතම පුවත්

අපේ ප්‍රතිපත්තිය ඒකීය රටක් එක නීතියක් තිස්ස කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනන අපේක්ෂකයා නම් කලා,රටම සොයපු රටම ඉල්ලපු අරගලය පවා ඉල්ලපු ජයග්‍රාහී අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නම් කලා, මේ රටේ ඉතිහාසය වෙනස් කර වයස 38 තරුණ නායකයා මේ රටේ නව වන විධායක ජනාධිපති ලෙස පත් වෙනවා ,අනිවාර්යයෙන් අපි ජයග්‍රහණය කරනවා.අරගලය වෙලාවේ රනිල් ජනාධිපති කලා නම් ඇයි දැන් රනිල් ජනාධිපතිතුමාට පොහොට්ටුවේ සහය දෙන්න බැරි ඇයි කියලා සමහරු අහනවා.

රනිල් වික්‍රමසිංහ කියන්නේ දිනන අපේක්ෂකයා නෙවෙයි එයා පරදින අපේක්ෂකයා.ඇමතිවරු ගියාට පාක්ෂිකයෝයන්නේ නෑ, රනිට වික්‍රමසිංහට ගන්න පුලුවන් උපරිම ලක්ෂ 20 ක් වගේ, එයාට දිනන්න බෑ, මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවට නැගලා තමන්ගේ ලේ වලින් ජාතික වෙච්ච පුතා චන්දේ ඉල්ලන බව කිව්වම , මහින්ද රාජපක්ෂ මහතා කල දේ කරන්න පුතා දිනවන්න කියලා මහින්ද මහතා කිව්වම අහන්නේ ඒක. එහෙම නැතුව මේක දාලා ගියපු අය කියන දේ අහන්නේ නෑ,ඔය ගියපු බොහෝ අය චන්දෙට ආවේ මහින්ද මහත්තයාගේ පින්තූරය ගහගෙන, සංස්කෘතිය කියන්නේ මහින්ද රාජපක්ෂ එක්ක බද්ධ වෙච්ච සංස්කෘතියක් අපිට තරගයක් තියෙනවා නම් අපිට තරගයක් තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා එක්ක පමණයි.

අපි පොහොට්ටුව විදියට අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ තෝරානොගත්තේ ඇයි කියලා ගොඩක් අය අහනවා,අපි රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇහුවේ 13 ගැන මොකද කියන්නේ කියලා.අපේ ප්‍රතිපත්තිය ඒකීය රටක් අපි පොලිස් ඉඩම් බලතල ගැන කැමැත්ත නෑ, ඉන්දියාවේ ඕනෑකමට හෝ වෙනත් ඕනෑකමට 13 දෙනවද කියලා අපි රනිල්ගෙන් ඇහුවා, අපේ කදවුර ජාතික වාදී කදවුරක්.අනුර සජිත් රනිල් හැමෝම කියන්නේ 13 ක්‍රියාත්මක කරනවා කියලයි.අපි අහපු දේට රනිල් ජනාධිපතිතුමා හරි උත්තරයක් දුන්නේ නෑ,අපේ බලාපොරොත්තුව ඒකීය රටක්, එක නීතියක්.මේ පක්ෂය තීරණය කලා නම් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන්න මම නම් එයාට සහය දෙන්නේ නෑ.

මහින්දවාදී ජාන තියන අපේ කදවුරට වගකියන්න පුලුවන් හොදම කෙනා තමයි එයාගේ පුතා, ඒ නිසා සුදුසුම අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නම් කලා.

අපේ චින්තය මහින්ද මහතා ක්‍රියාත්මක කල වැඩපිළිවෙළමයි. අද සිංගප්පූරුවක් මැලේසියාවක් වෙලා නැද්ද බලන්න, මේ සංවර්ධනය කලේ මහින්ද රාජපක්ෂ මහතා, ඇලවෙන කුලුනු කෙලින් වෙන කුලුනු ඒ හැමදේම තියෙනවා,ගියපාර 154 ක් පොහොට්ටුවට ආවට මේ පාර අපිට එච්චර ලැබෙන්නේ නෑ, පාර්ලිමේන්තු චන්දෙ අපි දිනුවත් අපි ගන්නේ මන්ත්‍රීධූර 120 යි.

ඒ කියන්නේ ගොඩක අය හැලෙනවා, ඒ නිසා ඇතැම් අය බලනවා කොහෙන් හරි පාර්ලිමේන්තු එන්න දිනන්න, ඒකයි සමහරු මේක දාලා ගියේ.නාමල් රාජපක්ෂ කොයි වෙලේකත් පැනලා ගියේ නෑ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories