2026 ජූලි 29 බදාදා, 19:53
නවතම පුවත්

SLCL පළාත් ලීග් පළමු තරගවාරයේ ශූරතාවය තම්ඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායමට.

SLCL පළාත් ලීග් පළමු තරගවාරයේ අවසන් මහා තරගය උණුසුම් මුහුණුවරක් ගනිමින් පසුගියදා පැවැත්වුණු අතර, එහිදී තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායම (Scorpios by Thambapanni) යූ.ඒ.ඊ. ලයන්ස් (Uae lions) කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායමේ නායක කිංකිණි ගමගේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 161ක් රැස්කර ගත්තේය. පිළිතුරු ලෙස යූ.ඒ.ඊ. ලයන්ස් කණ්ඩායම ඕවර 19.1කදී සියලුම ක්‍රීඩකයින් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 125ක් පමණි. ඒ අනුව තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායම ලකුණු 36ක පහසු ජයක් ලබා ගත්තේය.

තරගාවලියේ වීරයා ලෙස මොහොමඩ් හලාන් සම්මාන ලැබූ අතර, තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස චරිත් දිසානායක සම්මාන ලැබීය. අවසන් මහා තරගයේ වීරයා ලෙසට ද චරිත් දිසානායක සම්මාන ලැබූ අතර, අවසන් මහා තරගයේ හොඳම පිතිකරුවා ලෙස මොහොමඩ් හලාන් ද, අවසන් මහා තරගයේ හොඳම පන්දු යවන්නා ලෙස චරිත් දිසානායක ද සම්මාන ලැබීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories