2026 මැයි 21 බ්‍රහස්පතින්දා, 23:32
නවතම පුවත්

දලයිලාමාට රන් සම්මානයක්

ලෝක සාමය සහ මානව අයිතීන් වෙනුවෙන් සිය ජීවිතය කැප කළ ටිබෙට් දේශයේ අධ්‍යාත්මික නායක දලයිලාමා ජාත්‍යන්තර රන් සම්මානයකින් පිදුම් ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක ප්‍රකට රාජ්‍ය නොවන සංවිධානයක් වන රන් සම්මාන සංවිධානය විසින් මේ වසරට නියමිත එම සම්මානය පසුගියදා හිමචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ධරම්සාලා හි පිහිටි දලයිලාමා ආශ්‍රමයේදී පිරිනැමු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එම සංවිධානයේ ලේකම් නිකොලස් ඩි සැන්ටිස් විසින් එම සම්මානය පිරිනැමූ අතර, සාමය සඳහා ලෝකය දිරිගැන්වීමේ මානව හිතවාදී සේවයක් ඉටු කරමින් සිටින දලයිලාමා අවිහිංසාවාදය සහ මානව ගරුවත්වය උදෙසා ප්‍රචණ්ත්වයෙන් තොර සටනක නිරතව සිටින බවත්, එතුමාගේ ඉගැන්වීම් තුළින් ලොවට සාමය උදා කරගැනීමට ලෝක ජනතාව අවධානය යොමු කළ යුතු බවත් ප්‍රකාශ කර තිබේ.

වසර 1959 දී ටිබෙට් දේශයෙන් පිටවී ඉන්දියාව සිය වාසස්ථානය කරගත් දලයිලාමා සිය භූමියේ ස්වයං පාලනයක් උදෙසා දශක ගණනාවක සිට නිහඬ අරගලයක නිරතව සිටින අතර, මේ වසරේදී සිය 90 වැනි ජන්මෝත්සවය සැමරීමට නියමිත බව ද වාර්තා වේ.

නවතම පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

උණුසුම් පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories