2025 අගෝස්තු 15 සිකුරාදා, 07:31
නවතම පුවත්

ජනපති අරමුදල අවභාවිත කළ 22ක් ගැන CID විමර්ශන

පැවති ආණ්ඩු සමයේදී ජනපති අරමුදලේ මුදල් අවභාවිත කළ බව කියන පුද්ගලයන් විසිදෙදෙනෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබේ. එම පුද්ගලයන් අතර දේශපාලනඥයන් වැඩි දෙනකු සිටින බවත් ඒ අය අතර පසුගිය ආණ්ඩුවල ප්‍රබල චරිත පවා සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමින් එකී මුදල් අවභාවිතයට අදාළ ගිණුම් 24ක් සහ අන්තර්ජාලය මඟින් සිදු කළ ඔන්ලයින් හුවමාරු 06ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අදාළ නියෝගයක් ද ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර ඇත්තේ ලද පැමිණිල්ලකට අනුවය. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාය ඇතිව අදාළ ගිණුම් පරීක්ෂා කිරීමේදී බොහෝ තොරතුරු අනාවරණය වනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි. පුද්ගලයන් 22 දෙනකුට අදාළ චෙක්පත් 24ක් අදාළ ගිණුම් වෙත බැර වී ඇති බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories