2026 මාර්තු 25 බදාදා, 15:51
නවතම පුවත්

මියන්මාර භූ කම්පනයෙන් 150කට වැඩි පිරිසක් මරුට

මියන්මාර භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 10,000 ඉක්මවනු ඇති බවට අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒජන්සිය පුරෝකතනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූ කම්පනය හේතුවෙන් මේ වනවිට 150කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

ඒ අතර මියන්මාරයේ 144 දෙනෙකු හා තායිලන්තයේ බැංකොක්හි පුද්ගලයින් 10 දෙනෙකු සිටී.

මියන්මාරයේ තුවාල ලබා ඇති සංඛ්‍යාව 730 කට අධිකයි.

තායිලන්තයේ ඉදිකිරීම් ස්ථාන 3ක සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර අතුරුදන් වූ සංඛ්‍යාව 101 කි.

මියන්මාරය ආශ්‍රිතව ඊයේ ප්‍රබල භූ කම්පනයක් හට ගත්තේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය මැග්නිටියුඩ් ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතු බවයි.

මිනිත්තු 12 කට පසු, මැග්නිටියුඩ් ඒකක 6.4ක පසු කම්පනයක් ද හටගෙන තිබේ.

වසර 100කට වැඩි කාලයකට පසු මියන්මාරයට බලපෑ ප්‍රබලම භූ කම්පනය මෙය බවත් විදෙස් වාර්තාවල සඳහන් විය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories