2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:28
නවතම පුවත්

2025 ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේදී පැවැත්වේ

ලංකා ගෘහස්ථ ක්‍රිකට් සංගමය (CICA) 12 වැනි ලෝක කුසලාන තරඟාවලිය වන 2025 ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය පවත්වන බව නිවේදනය කර ඇත.

ලංකා ගෘහස්ථ ක්‍රිකට් සංගමය විසින් මාස 5 කට පෙර ඉතා සාර්ථක ලෝක මාස්ටර්ස් තරඟාවලියක් පැවැත්වීමෙන් පසුව, ලෝක ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනය (WICF) මෙවර ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරක අයිතිවාසිකම් ප්‍රදානය කර තිබේ.

2025 ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය පහත සඳහන් කාණ්ඩ 4 යටතේ ක්‍රියාත්මක වේ.

ලංකා ගෘහස්ථ ක්‍රිකට් සංගමයට අනුව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඇමරිකා එක්සත් ජනපදය සහ සත්කාරක ශ්‍රී ලංකාව යන කණ්ඩායම් තරගාවලියේ තරඟ වදිනු ඇත.

තරඟාවලිය 2025 සැප්තැම්බර් 27 වැනි දින සිට ඔක්තෝබර් 05 වැනි දින දක්වා ඔස්ටේෂියා ක්‍රීඩා සංකීර්ණයේ සහ තලවතුගොඩ හි අලුතින් ඉදිකරන ලද U Pro Arena හිදී පැවැත්වේ.

මෙම තරගවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන්, නිලධාරීන් සහ ආධාරකරුවන් 1000ක් පමණ දිවයිනට පැමිණීමට නියමිතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories