2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:06
නවතම පුවත්

සේවක නිවාඩු අවලංගු කර රජයේ මුද්‍රණාලය ඡන්ද පත්‍රිකා මිලියන 18ක් අච්චු ගහයි

                                                                                                                                                                                                                                                                     පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික්ක 22ටම අදාළව මුද්‍රණය කිරීමට කටයුතු කරගෙන යන බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා ‘දිවයින’ ට ඊයේ (26දා) පැවසීය.

මෙහිදී තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට ප්‍රමුඛතාව ලබාදී ඇති බවත් ඡන්දයට අදාළ මුද්‍රණ කටයුතු සිදුකර අවසන් වන තුරු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත් හෙතෙම පවසයි.

මැතිවරන රාජකාරි වෙනුවෙන් රජයේ මුද්‍රණාලය කොපමණ මුදලක් අයකර ගන්නවාද යන්න මැතිවරණයට අදාළ පත්‍රිකා මුද්‍රණය අවසන් වනතෙක් කිව නොහැකි බවද ඔහු කීය. මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මිලියන 18කට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නියමිත බවත් ඒ සමගම මැතිවරණයට අදාළ අනෙකුත් පත්‍රිකා ද මුද්‍රණය කර අවසන් වීමෙන් පසු ඒ සඳහා වැයවූ මුදල කොපමණ ද යන්න ප්‍රකාශ කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories