2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 20:20
නවතම පුවත්

දුඹුරු වලසුන්,මියර් කැටි,හයිනා දැන් ලංකාවේ

                                                                                                                                                                                                                                                                                           සත්ව හුවමාරු වැඩසටහන යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඉකුත් පෙබරවාරි මස 10 වන දින හිමාලයානු දුඹුරු වලසුන් හා මියර් කැටි -සතුන් යුවල 3 ක් දෙහිවල සත්වෝද්‍යානයට ද ,ස්පොට්ටෙඩ් හයිනා යුවලක් හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට ද රැගෙන එනූ ලැබීය.

මෙලෙස රැගෙන එනු ලැබූ සතුන් මසකට අධික නිරෝධායන කාලයකින් පසුව මියර්කැට් හා දුඹුරු වලසුන් දෙහිවල සත්වෝද්‍යාන අරණට ද ල ස්පොට්ටෙඩ් හයිනා යුවල හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට නිදහස් කිරීම හා මහජන ප්‍රදර්ශනයට ඉකුත් 25 දින සිදු කෙරිණ.

මෙම දුඹුරු වලසුන් වැඩි ව්‍යාප්තියක් හිමාලය කදුවැටිය, උතුරු ඉන්දියාව, චීනය , ටිබෙටය , නේපාලය යන රටවල දැකිය හැකිය. ස්පොටෙඩ් හයිනා යුවළහම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ දී මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර ඇත.

මියර්කැට්වශයෙන් ජීවත්වන මෙම සතුන්ගෙ නිජබිම ලෙස අප්‍රිකාවේ හවානා තණබිම් හෝ කදු ආශ්‍රිත කෑලෑබද ප්‍රදේශයන්හිය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories